වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල මැකිය නොහැකි (undeletable) ගොනුවක් (Folder) හදන්නෙ මෙහෙමයි - SLViki

Latest

Tuesday, June 6, 2017

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල මැකිය නොහැකි (undeletable) ගොනුවක් (Folder) හදන්නෙ මෙහෙමයි



Windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන ඔබට delete කල නොහැකි සහ rename කල නොහැකි folder එකක් හදා ගන්න පුළුවන් බව ඔබ දැන සිටියාද? සමහර වේලාවට අපි නොදැනුවත්වම අප අතින් අපගේ ඉතාමත් වැදගත් folders delete වෙලා යනවා හැබැයි. අපිට පුලුවන්නම් අපේ වැදගත් folders delete සහ rename කල නොහැකි ලෙස සකස් කර ගන්න ඔබට හැකි වේවි ඔබගේ වටිනා දත්ත සුරක්ෂිතව තබා ගන්න.

ඒ වගේම මේ ක්‍රමය මගින් ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ව උනත් හොදට අන්දවල පොඩි fun එකක් ගන්න.

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ, පහත තියෙන steps අනුගමනය කරන්න

Step 1 - command prompt එක open කර ගන්න ඒ සදහා start ගිහින් cmd ලෙස type කරන්න. (windows 8 සිට නව version එකක් භාවිතා කරනවා නම් search ගිහින් cmd ලෙස type කර search කරන්න )





වැදගත් - මෙම පියවරෙන් පසු root directory එක select කර නොගැනීමට වග බලා ගන්න. ඒ කියන්නේ ඔයාලට D" E " F " G වගේ අනික් root directory එක නොවන අනෙක් directory එකකත් folders හදන්න පුළුවන්නේ. එහෙම කරන්නේ මොකද root directory එකේ නැත්නම් ක‍ එකේ තමයි. windows install කරලා තියෙන්නේ.

step 2 - command prompt එක open කර ගෙන E: ලෙස type කර enter යතුර ඔබන්න (මෙසේ ඔබට කැමති partition එකක් තෝර ගන්න පුළුවන්. මම තෝර ගත්තේ E එක)



step 3 - දැන් md con\ ලෙස type කර enter යතුර ඔබන්න (මෙහි md ලෙස ඇත්තේ make directory යන්නයි.)



මේකෙන් වෙන්නේ con කියල folder එකක් E partition එකේ හැදෙන එකයි.



දැන් වැඩේ හරි. E එකට ගිහින් බලන්න දැන් con කියල folder එකක් හැදිලා තියෙනවද කියල. තියෙන්න ඕනේ ඉතින් හරියට වැඩේ කළා නම්. දැන් එක delete කරලා බලන්න delete වෙනද කියල. නැත්නම් rename කරලා බලන්න. කියපු විදිහට වැඩේ වෙලා නම් ඔයා වැඩේ හරියටම කරලා තියෙනවා.

දැන් බැරි වෙලාවත් මේ folder එක delete කර ගන්න ඕනේ උනොත් මොකද කරන්නේ? එකටත් වැඩක් තියෙනවා. දැන් බලමු කොහොමද මේ folder එක delete කරන්නේ කියල.

step - ආයිමත් command prompt එක open කර ගන්න ඔයා අර con file එක හදපු folder එකට දැන් ගන්න කලින් කියල දුන්න විදිහටම. ඊට පස්සේ rd con\ කියල type කරලා enter යතුර ඔබන්න. දැන් ගිහින් බලන්න ඒ folder එක තියෙනවද කියල.



වැඩේ හරි නේද? ඔයාලට මේ වැඩේ ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. තවත් මේ වැඩේ අසබාදඅි වල දාන්න පුළුවන් එරසජනි දැන ගන්න ඕනේ නම් පහලින් ජදපපැබඑ එකක් දාන්න.




1 comment:

  1. Do you have a spam problem on this site; I also am a blogger, and I was wanting to know your situation; we have developed some nice procedures and we are looking to trade strategies with other folks, why not shoot me an email if interested. Site here: How To Learn To Lock Files Just 10 Minutes A Day.

    ReplyDelete