ඔබ අවුරුදු පහකට වඩා කාලයක සිට දුම්පානය කරනවා ද? මෙම විස්මිත බෙහෙත් වට්ටෝරුව ඉතාම සරලව ඔබගේ පෙනහළු පිරිසිදුකර දේවි. - SLViki

Latest

Sunday, May 28, 2017

ඔබ අවුරුදු පහකට වඩා කාලයක සිට දුම්පානය කරනවා ද? මෙම විස්මිත බෙහෙත් වට්ටෝරුව ඉතාම සරලව ඔබගේ පෙනහළු පිරිසිදුකර දේවි.


ඔබ අවුරුදු පහකට වඩා දුම්බීම කර තිබේ නම්,ඔබගේ පෙනහැලි අපිරිසිදු වී ඔබට මාරාන්තික රෝග ඇති වීමේ අවදානම වැඩිය.ඔබට බ්රොන්කයිටිස් නමැති රෝගය ඇති වීමේ ප්‍රවනතාවයක් ඇත.අධික කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා මෙම රෝගය නිසා ඇති වෙයි.

දුම් බිම රෝග රැසකට මුල බව ඔබ දන්නා කරුණකි.දුම් පානය කිරීමෙන් ඔබට ඉවත් විය හැකිනම් ඔබ ආරක්ෂිත යි.එහෙත් ඔබට එයින් මිදිය නොහැකිනම් ඔබ කල යුත්තේ අවම ලෙසවත් ඔබගේ සෟඛ්‍ය ආරක්ෂා කර ගැනිම නොවේද?මෙම බෙහෙත් වට්ටෝරුව මගින් දුම් පානය නිසා ඇති වන හානිකර තත්වය මදකට ඔබට අඩු කර ගත හැකිය.

පුද්ගලයන් සහ ජනාකීර්ණ නගර තුල ජිවත් වන පුද්ගලයන් තමගේ ශ්වසන පද්ධතිය පිලිබදව සැලකිල්ලක් දැක්වීම ඉතාමත් වැදගත් වේ. බොහෝ රෝග සංඛ්‍යාවකගෙන් ආරක්ෂා වී සිටීමට නම් ශ්වසන පද්ධතිය ඉතා සෞඛ්‍යයමත්ව පවත්වා ගත යුතු වේ.විවිධ වර්ගයේ කැස්ස සහ ඇදුම වැනි රෝග ශ්වසන පද්ධතිය අසාදනය වීම මගින් ඇතිවේ.

වාසනාවකට මෙන් පෙනහළු පිරිසිදු කරගැනීම සදහා බෙහෙත් වට්ටෝරුවක් ඇත. මෙමගින් පිළිකාවද වලක්වා දෙනු ලබයි. මෙම බෙහෙත් වට්ටෝරුව භාවිතාකර පෙනහළු පිරිසිදුකර ගැනීමට ප‍්‍රමාද නොවන්න.

දුම් පානය  නිසා අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කිරීම සඳහා වට්ටෝරුව

සුදු ළූණු 400g
ජලය ලීටර් 1
දුඹුරු සීනි 400g
කහ මේස හැන්දක්.
පිරිසිදු කර ගත් කුඩා ඉගුරු කැබැල්ලක්.

සකස් කිරීම

බදුනකට සීනි සහ ජලය එක කර රත් කරන්න.ඉන් පසු කපා ගත් පිරිසිදු ළූණු හා  කුඩාවට ගාන ලද ඉඟුරු මූල එකතු කරන්න.හොදින් රත් වූ පසු කහ ස්වල්පයක් එක් කර ගන්න.ඉන් පසු හොදින් නටවා මද ගින්නේ ටික වෙලාවක් තබන්න.රත් වූ පසු එය ලිපෙන් බා ගෙන ජෝගුවකට දමා මදක් සිසිල් වූ පසු ශීතකරණයක් තුල බහා තබන්න.මෙය ඔබ ආහාර ගෙන පැය 2ක් පමණ පසු වූ විට මේස හැදී 1ක බැගින් දවසට දෙවරක් එනම් උදේ සහ සවස ගන්න.
ඔබ මෙම ප්‍රතිකාරය පරිභෝජනය ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛදයවරයා හෝ ඖෂධවේදීගෙන් විමසිය හැක.




No comments:

Post a Comment