සැමියාව රවටා වෙන පිරිමියෙක් වෙත ගිය භාර්යාවට සැමියා දුන් අපූරු තෑග්ග. - SLViki

Latest

Friday, May 26, 2017

සැමියාව රවටා වෙන පිරිමියෙක් වෙත ගිය භාර්යාවට සැමියා දුන් අපූරු තෑග්ග.


ඔබගේ බිරිද ගැන සැකයක් ඇති වීම ලොව ඇති විය හැකි අප්‍රසන්නම සිතුවිල්ලක් වනවා නොඅනුමානය. මේ කතාවත් අන්තර්ජාලය තුල සැරි සැරූ එවන් කතාවකි. මෙහි නම් ගම් නිවැරදිව සොයා ගැනීමට අපහසුය. නමුත් මේ කතාව හාස්‍යජනකය. ඒක සැමියෙකුට තමන්ගේ බිරිද වෙනත් පිරිමියකු සමග සම්බන්දතාවයක් ඇති කරගෙන තමන්ව රවටන බව දැන ගැනීමට ලැබුණි. නමුත් ඔහුට අයව අතටම හසු කර ගැනීමට හැකි ආකාරයක් ගැන අවබෝදයක් නොතිබුණි. ඉතින් ඔහු මේ සදහා ඉතාමත් අගනා උපායක් කල්පනා කළේය.

"ඇය මා රවටන බව දැනුනා, ඇයගේ විවිධ හැසිරීම් වලින් මට ඒ බව තේරුනා. ඇය කෙටි පණිවිඩ යවමින් නොනවත්වා හිනා වෙනවා, මම ඇයි කියල අහපුහම අම්ම කියල කියනවා. ඇය වැඩ අවසන් වී ගෙදර අවිදිනුත් හුගක් රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. මම ඇයත් සමග එකට ජොබ් ඒක කරන කෙනෙක්ට කතා කලහම ඇය පැයක් කලින් ගිය බව පැවසුවා. මම ඇයගෙන් ඒ ගැන අහපුහාම අය කියන්නේ එයාල විහිලුවට එහෙම කියනවයි කියලයි.

මට අවසන් වරට ඇයගේ මෙම ක්‍රියාව තහවුරු උනේ කිරි ගෙන්න යනවයි කියල 11.30 ට ගිහින් ආයි 2ත් පහු වෙලා අපු නිසයි. මම අත්දැකීමෙන්ම කියන්නේ වෙන කෙනෙක්ටත් මෙහෙම වෙනවනම් කරන්න තියෙන්නේ පෞද්ගලික රහස් පරීක්ෂක වරයෙකුගේ සහය ගැනීමයි. ඔවුන් ඒ වැඩේ හොදටම කරාවි. එවිට ඔබට ඇගෙන් දික් කසාද වීමට අවශ්‍ය වන සාක්ෂිද එකතු කර ගත හැක.

මාස කිහිපයකට පසුව අයගේ උපන් දිනය පැමිණියා. දැන් මම දන්නවා ඔයාල මොකද හිතන්නේ කියල, ඇයි මම හැම දේම දන දැනත් අයව අතටම අල්ල ගන්නේ නෙතුව අයගේ උපන් දිනය එන තෙක්ම ඉවසගෙන හිටියේ කියලනේ.? එයට පිළිතුර මට ඕනේ උන පුළුවන් තරම් සාක්ෂි එකතු කර ගන්න මගේ නීතිඥයාට දෙන්න. අනික තමයි මේ වැඩේ කරනන් අනිවාර්යයෙන්ම අයගේ උපන් දිනය දවස විය යුතුමයි. ඇයගේ උපන් දිනය දවසේ මං නගරයෙන් පිට යන බව පවසූ විට අය එයට සතුටු උන බව පෙනෙන්නට තිබුන. ඉතින් මම මගේ සැලැස්ම ක්‍රියාත්මක කළා”

මොහු එදින යහළුවන් සමග නගරයෙන් පිට යන බව පවසා ඔහුගේ යහලුවකුගේ නිවසට ගොස් ඇත. ඉන් පසුව බිරිදගේ මවට පියාට සහෝදරියට සහ අයගේ යහළුවන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් අමතා ඔහුට අයගේ උපන් දිනය දවසේ සියලු දෙනාම සමග ඖන්ගේ නිදන කාමරයට හොරෙන් රිංගා අයව පුදුම කිරීමට අවශ්‍ය බව පැවසුවේය. ඔවුන් සියලු දෙනාටම හරියටම උදැසන 8.30 වන විට ඔවුන්ගේ නිවාස ඉදිරිපිටට පැමිණෙන ලෙස දන්වා ඇත.

සියලු දෙනාම 8 වන විට නිවාස ඉදිරිපිට රැස්ව සිටියහ. ඔහු සියල්ලන්ටම නිහඩව සෙමින් සෙමින් ඔහු පසුපස පැමිණෙන ලෙස පවසා ශබ්ද නොනැගෙන ලෙස නිවාස තුළටත ගමන් කළහ. ඉන් පසු  ඔවුන් සියලු දෙනාම කෑ ගසමින් ඒක විටම කාමරයට ඇතුල් විය. සියලු දෙනාටම දැක ගත හැකි වූ දර්ශනය අදහා ගත නොහැකි විය. ඇය එවිටත් අගේ හොර සැමියා සමග යහන ගත වී සිටියාය. ඉන් පසු සිදු වූ දෙය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඇය අගේ හොර සැමියා සමග නිරුවතින් යහන මත අගේ නියම සැමියා සහ අගේ මව පියා සහෝදරිය සහ හොදම යහළුවන් ඉදිරියේ සිටියාය. ඇයට අගේ නියම සැමියාගෙන් ජීවිතයටම අමතක නොවන හොදම උපන්දින තෑග්ග ලැබුණි.....

යහලුවන්ටත් බලන්න share කරන්න.


No comments:

Post a Comment