බර අඩු කරගෙන සිහින් සිරුරක් ලබා ගන්න කැමතිද? එහෙනම් මෙන්න ඒකට නියම පානයක්. - SLViki

Latest

Friday, May 26, 2017

බර අඩු කරගෙන සිහින් සිරුරක් ලබා ගන්න කැමතිද? එහෙනම් මෙන්න ඒකට නියම පානයක්.


ඔබ අදික තරබාරු කමෙන් යුක්තද? නැතිනම් ඔබ ඔබගේ ශරීරය පිළිබද සැලකිලිමත් වන කෙනෙක්ද? සිහින් සිරුරක් ලබා ගැනීමට අවශ්‍යද? එසේ නම් මෙන්න එයට නියම විසදුමක්.  ඉතාමත් බලගතු සිහින් වීමේ පානයක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද කියල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය -

        හොදින් ගා ගත් ඉගුරු මුල් තේ හැදී 1ක්
        පිපිඤ්ඤ ගෙඩි 1ක්
        දෙහි ගෙඩි 2ක්
        මින්ට් කොළ 12ක්
        වතුර කෝප්ප 2.2ක් පමණ (අවශ්‍ය තරමට)

සදා ගන්නා ආකාරය -

පළමුව පිපිඤ්ඤ ගෙඩිය පොතු හැර කුඩා කැබලි වලට කපා ගන්න. ඉන් පසුව දෙහි මිරිකා එහි යුෂද ඉගුරු යුෂද භාජනයකට දමා ගන්න. ඉන් පසු සියලුම අමුද්‍රව්‍ය එක් භාජනයකට දමා රයක් එලි වන තෙක් ශීතකරණයක් තුල තියන්න.

දිනකට මෙම පානයෙන් වීදුරු 3ක් පමණ බීමට ගන්න. සාම උදෑසනකම සහ අහාර ගැනීමට පය බාගයකට පමණ පෙර බීමට ගන්න.

මෙම ඖෂදීය පානය ඔබව කුසගින්නේ තැබීමකින් තොරව බර අඩු කරගැනීමටත් තරබාරු බව අඩු කර ශරීරයේ මේදය දහනයටත් උපකාරී වේ. තවද ඔබේ ප්‍රතිශක්තීකරණ පද්දතිය ශක්තිමත් කර දවස පුරාම ඔබට නැවුම් බවක් ගෙන දෙයි.

මෙම පානය ඔබ ගෙදරදීම සාදා රස බලන්න. සාම විටම ස්වභාවික බර අඩු කර ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන්න. අදම මෙය අත්හදා බලා ප්‍රතිඵල අපට කියන්න.
මෙය යහලුවන්ටත් බලන්න share කරන්න.




No comments:

Post a Comment