ශාක සාර වලින් රත්තරන් නිපදවන රහසිගත වට්ටෝරුව - SLViki

Latest

Sunday, May 21, 2017

ශාක සාර වලින් රත්තරන් නිපදවන රහසිගත වට්ටෝරුව


ඔබට මෙය ව්ශ්වාස කරන්නට නොහැකි දෙයක් වන්නට පුළුවන්.නමුත් මෙවැනි ක්‍රමයක් අතීතයේ තිබී ඇති බව ඔබට දැන ගන්නට මෙම ලිපියෙන් පුළුවන්. රාමායණයේ ද ඉන්පසු පළ වූ වෙනත් කෘතිවලද රාවණ හදුන්වා ඇත්තේ යක්ෂ නායකයෙකු ලෙසය.

රාවනා යුගයේ රන් නිෂ්පාදනය භාරව සිටියේ විද්‍යුත් කුමරුය.ඔහු ස්පර්නිකාගේ ස්වාමියාය.ඔහු ලංකාවේ දකුණු දෙස වාසය කළේය.රාවන රජුට පිරිසිදු රත්රන් සැපයුවේ මොහුය.

ඒකාවෙරිය යනු හෙළ ආයුර්වේදයේ ඉතාප්‍රබල ඖශධ ගුණයෙන් යුත් ශාකයකි.අධි රුධිර පීඩනය හා මානසික ආබාධ දුරු කිරීමට මෙම ශාකය යොදා ගනී.ඒ සියල්ලටම වඩා රත්තරන්    නිෂ්පාදනයට මෙම ශාකය යොදා ගත හැක.වර්තමන ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් වන්නේ තඹ වැනි බාල ලෝහ ඒකාවෙරිය ඉස්මෙන් පෙරීමෙන් රත්රන් නිපදවිය හැකි බවය.නමුත් තඹ භාවිතයෙන් තොරව කෙලින්ම ශාකසාර වලින් රත්තරන් නිපදවීමේ රහස් වට්ටෝරුවක් මෙම ලිපියේ සදහන් වෙයි.


නිපදවන අන්දම -
හිරිගල්,සාදලිංගම්,පුස්කර ,රසදිය,ගෙන්දගම්,ලංසි දුම්කොළ කලන් දෙක බැගින් ගෙන ඒකාවෙරිය කොළ ඉස්මෙන් අඹරා දිවුල් ගෙඩියකට පුරවා රියනක වලක්  හාරා  ගොම වැරටි පුරවා එහි මැද දිවුල තබා තිස් පැයක් ගිනියම් කල යුතුය.අවසානයේ මෙසේ දිවුල ගිනියම් කිරීමට ප්‍රථම දිවුල වටා මැටි බැඳ ගත යුතුය. තිස් පැයකට පසු පිළිස්සුනු දිවුල ගෙන එය රත් ඒකාවෙරිය කොළ යුෂ වලින් උණු කිරීම සිදු කල යුතුය.උණු කල ද්‍රවණය මිල්ල ලෑල්ලෙන්  සෑදූ ඔරුවකට වත් කල විට දඹ රත්රන් සෑදේ.

                               


No comments:

Post a Comment