කටට රසට කිරිපිටි පුඩිං හදන්න මෙන්න ක්‍රමේ - SLViki

Latest

Monday, May 22, 2017

කටට රසට කිරිපිටි පුඩිං හදන්න මෙන්න ක්‍රමේ


අවශ්‍ය දේ

තමන් බොන ඕනෑම කිරිපිටි කෝප්ප 1 1/2
වතුර කෝප්ප 1 1/2
බිත්තර 5
සීනි කෝප්ප 1
වැනිලා තේ හැදි 1

සාදන ආකාරය

මේ සියලුම දේ බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න. බටර් තවරා ගත් බාජනයකට මෙම මිශ්‍රණය දමා විනාඩි 40 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න. ශීතකර පිළිගන්වන්න.





No comments:

Post a Comment