ගෙදර තියන රයිස් කුකර් එකෙන් කුකුල් මස් බුරියානි හදමු... - SLViki

Latest

Monday, February 6, 2017

ගෙදර තියන රයිස් කුකර් එකෙන් කුකුල් මස් බුරියානි හදමු...


අද අපි කියල දෙන්න යන්නෙ කොහොමද ඉතමත් ලෙසියෙන් බුරියනි එකක් හදන්නේ කියලා කියන්න.වෙනද ගෙදර රයිස් කුකර් එකෙ හදුවෙ නෑත්තම් ඔන්න දෑන් ඉදලා පුලුවන් වෙවි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් ග්රම් 300ක්
සම්බා හො බස්මති හාල් ග්රම් 500ක්
ලුනු ගෙඩි 1 ක්
දුන් තේල් මෙස හෑදි 2ක්
සුදු ලුනු ගෙඩි 1/2ක්
ඉගුරු ස්වල්පයක්
රම්පෙ කරපින්චා
කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
අබ ක්රිම් තේ හෑදි 1/2
කහ කුඩු තේ හෑදි 1
මස් කරි තුනපහා තේ හෑදි 2
තුනපහ තේ හෑදි 2
කොත්තමල්ලි කොල
ගම්මිරිස් ඈට
යොගට් කොප්ප 1/2 ක්
ලුනු
අවශ්ය ප්රමාණයට වතුර

සාදන ක්‍රමය

බුරියනි එක අලංකාර කිරිම සදහා
ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්
මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න.

1. කුකුල් මස් සමන්ය ප්රමාණයට කපා ගන්න.ඉන්පසු හාල් ටික හොදින් සොදා ගන්න.
2. රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අව්ශය ප්රමනයට වතුර තබා ගන්න.(ඈගිල්ලේ මෑද පුරුක දක්වා වතුර )ඉන්පසු ස්විචය ක්රියත්මක කර සමන්ය බත් පිස ගන්නා අකරයට පිස ගන්න.
3. මෙ අතර කජු,තම්බා ගත් බිතරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.
4. බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා අලංකරය සදහා සකස් කරගන්නා මිශ්රනය උඩින් එක් කරන්න.

තව කෙනෙකුට කියවන්න Share කරන්න...


No comments:

Post a Comment