ඔබ මෙම පින්තූරය දෙස බලා සිටින්න සිටින්න මෙහි ඇති ගුප්ත බවත් එන්න එන්නම වැඩි වෙයි…. - SLViki

Latest

Wednesday, May 24, 2017

ඔබ මෙම පින්තූරය දෙස බලා සිටින්න සිටින්න මෙහි ඇති ගුප්ත බවත් එන්න එන්නම වැඩි වෙයි….

විශාලක කණ්ණාඩි දාලා බලන්න ගත්තත් වරදක් නෑඒ තරමටම මේ ඡායාරූපයේ රහසිගත දේවල් සැඟවිලා තියනවා..මෙම ඡායාරූපය මේ වන විට අන්තර්ජාලය කැළඹීමට සමත් වෙලා තියෙනවා..මුලන් දුටු අවස්ථාවේ සමාන්‍ය ඡායාරූපයක් සේ පෙනුනත් ලංව බලන විට එය එසේ නොවන සංකීර්ණ ඡායාරූපයක් බව ඔබට වැටහේවි..

හිස් කබල කෝපි කෝප්පයක් වගේ කියන එක මුලින්ම තේරුනත් එයට එහා දෙයක් නම් සොයා ගන්නට ඔබට අපහසු වේවි..ජෙෆ් ලී ජොන්සන් යන ශිල්පියා ඉලස්ට්‍රේටර් මෘදුකාංගය භාවිතා කරමින් නිමවුවක් වන මෙහි ඇති සැඟවුනු තොරතුරු සෙවීම ඉතාමත් අපහසු බවත් මතක් කල යුතුමයි..ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහසුත් අපත් සමඟ බෙදා ගමුද?




No comments:

Post a Comment