කැත විදියට එල්ලා වැටෙන උදරය මට්ටු කරන ස්වභාවික විස්මිත ප්‍රතිකාරය මෙන්න.. - SLViki

Latest

Thursday, February 9, 2017

කැත විදියට එල්ලා වැටෙන උදරය මට්ටු කරන ස්වභාවික විස්මිත ප්‍රතිකාරය මෙන්න..


ඔබේ උදරයත් කැත විදියට එල්ලා වැටෙනවානම්, ඔබ අපහසුතාවයට හෝ ලැජ්ජාවට පත්විය යුතු නැහැ. මොකද සරල ස්වභාවික පානයක් මගින් එය පහසුවෙන්ම නැති කරගන්නට හැකියාව තිබෙනවා.

ලොව බොහෝ දෙනෙක්ට උපකාරී වූ එම ප්‍රතිකාරය උදර මේදය දහනය කරනවාට අමතරව, සෞඛ්‍යය ප‍්‍රතිලාභ රැසක්ම ලබාදෙන පානයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ශරීර ශක්තිය වැඩිකිරීම සහ සම පැහැපත් කිරීම එවැනි ප‍්‍රතිලාභ කිහිපයකි.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

වතුර ලීටර 1
ලෙමන් හෝ දෙහි යුෂ මේසහැඳි 4
කුඩාවට කපාගත් ඉගුරු කැබලි මේසහැඳි 1 1/2
මිරිස් කුඩු මේසහැඳි 1/2
කහකුඩු මේස හැඳි 1

උපදෙස්

වතුර රත්කරගෙන, එය මිනිත්තු 5ක් පමණ සිසිල් වෙන්නට ඉඩහරින්න.

ඉන් පසුව සියලූම අමුද‍්‍රව්‍ය එකම බඳුනකට එකතු කොට, වතුර එකතුකොට හොඳින් කලවම් කරගන්න.

එලෙස සකසාගත් මිශ‍්‍රණය මුළු දවස පුරාවටම ටික ටික පානය කරන්න.

පළමු දවස් 10 ඇතුලත පැහැදිලි වෙනසක් ඔබට දැකගන්නට ලැබේවි.

තමන්ට කැමති දවසක් එක දිගට ඔබට මෙය පානය කරන්නට පුළුවන්.


No comments:

Post a Comment