හරිම රසයි ෆෘට් ට්‍රයිෆල්... - SLViki

Latest

Wednesday, February 8, 2017

හරිම රසයි ෆෘට් ට්‍රයිෆල්...


කාලම බලන්න හරිම රසයි ෆෘට් ට්‍රයිෆල්.

අවශ්‍ය දුව්‍ය

බටර් කේක්‌ 250g
සීනි 150g
පලතුරු කැබලි 200g
ජෑම් 50g
කස්‌ටර්ඩ් 50g
කිරි 500Ml
ජෙලි පැකට්‌ 01
උණු කරගත් වතුර 250Ml

සදන ක්‍රමය

බටර් කේක්‌ මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න
වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.
භාජනයක්‌ ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න සාදාගත් මිශ්‍රණය කේක්‌ මතට අතුරා ගන්න.හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න. නිවුණු පසු සාදාගත් පෘටි ට්‍රයිෆල් එක මතට ජෙලි එකතු කර පැය 2 ක්‌ පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න. 


No comments:

Post a Comment