පිපිඤ්ඤ පානය මගින් ඇගේ විෂ ඉවත්කරගමු. බොහෝ ශරීර ක්‍රියාකාරකම් රදා පවතින්නේ ඇති තරම් ජලය අපේ ඇගට
ලැබෙනවානම් පමණි. ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යාම, ශරීරයේ ස්වභාවික විෂ පරිශ්රවනය කිරීම සහ ඉවත් කිරීම මෙයිනුත් ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනවා.
බොහෝදෙනා පෙළඹිලා ඉන්නේ ජලය වෙනුවට නොයෙකුත් රස බිම බිමටයි. මෙයින් වෙන්නේ අලූතින් හෘද රෝග සහ බර වැඩිවී මහත් වීමයි. කොහොම වුනත් නිකම්ම වතුර බිම එතරම් ප්‍රියජනක නොවීම මෙම සිනි සහිත බිම ජනප්‍රිය වීමට හේතු
වෙනවා.

නමුත් ඔබට නිකම් ජලය පලතුරු සහ එළවලූ වැනි ස්වභාවික ආහාර මගින් ප්‍රියජනක
ලෙස සදා ගන්න පුළුවන්. එමගින් බොන වතුර ප්‍රමාණය නොදනිම වැඩි කර ගන්න පුළුවන්. අද අපේ උත්සාහය ඔබට එලෙස ලේසියෙන්ම හද ගන්න පුළුවන් ක්‍රමයක් කියලා
දීමයි.
අවශ්‍ය දේ
–
වතුර කෝප්ප 8
– ලෙමන් ගෙඩි 2
– පිපිඤ්ඤ ගෙඩි 1
– මින්ට් කොළ අහුරක්
– අයිස් කැට කීපයක් ඕනිනම්
– ලෙමන් ගෙඩි 2
– පිපිඤ්ඤ ගෙඩි 1
– මින්ට් කොළ අහුරක්
– අයිස් කැට කීපයක් ඕනිනම්
හදන විදිය
ලෙමන් සහ පිපිඤ්ඤ හොදින් සෝදා කැබලි ලෙස කපා ගන්න. ජලය බදුනට දමා ශීතකරණයේ පැය 2 ක් තබන්න.
පිපිඤ්ඤ වල ගුණ
පිපිඤ්ඤ වල ඇති සිලිකා වලින් සම සුමුදු සහ මෘදු කරයි. අස්ථිවල පටක හොදින් තබාගැනීමට ද උදවු වේ. ව්‍යායාම වලින් පසු
පිපිඤ්ඤ පානය ඉතා යෝග්‍යය. විටමින් B1, B5, B7 (Biotin) අඩංගු වේ. විටමින් ඊ කාංසාව, පීඩාව අඩු කරයි. ජලය සහ තන්තු ඇති නිසා නිරෝගීව ආහාර දිරවීමට උදවු කරයි.

උපුටා ගැනීමකි
No comments:
Post a Comment