උම්බලකඩ සම්බෝලය ගෙදරදීම හදමු..... - SLViki

Latest

Tuesday, February 7, 2017

උම්බලකඩ සම්බෝලය ගෙදරදීම හදමු.....


උම්බලකඩ සම්බෝලය ගෙදරදීම හදලා බලන්නකෝ.ඔබට මෙය රසවත් අත්දැකීමක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය 

රතු ළුණු 50g 
දිය ලුණු තේහැඳි 1/2
කෑලි මිරිස් ග්‍රෑම් 15
උම්බල්කඩ මේස හැඳි 05
කරඳමුංගු 01ක්
තෙල් මේස හැඳි 01
කරඹුනැටි 01ක්
කුඩා කරපිංචා ඉත්ත්තක්

සකස් කරන ආකාරය

මුලින්ම තෙල් භාජනයකට දමා ලිප තබා රත් උනු පසුව එයට ළුණු රම්පේ කරපිංචා හා කරඳමුංගු කරාබුනැටි දමා රන්වන් පාට වන තෙක් බැද ගන්න.
ඉන්පසු කෑලිමිරිස් ළුනු හා උම්බලකඩ සමග සියඹලා ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මද ගින්නේ වියලා ගන්න.


No comments:

Post a Comment