සති 4කින් හිසකෙස් වර්ධනය කරන ආයුර්වේදීය හෙයා මාස්ක් එකක් - SLViki

Latest

Sunday, May 14, 2017

සති 4කින් හිසකෙස් වර්ධනය කරන ආයුර්වේදීය හෙයා මාස්ක් එකක්


හෙයා මාස්ක් එකකින් හිසකෙස් මුලට වගේම හිසකෙස් අගටත් අවශ්‍ය පෝෂණීය සත්කාරය ලබා දෙනවා.එලෙසම හිසකෙස් වල ක්ෂණික දීප්තියක් වගේම ප්‍රාණයක් ලබා දෙනවා.මේ හෙයා මාස්ක් එක එම නිසා උදේ දහයට එකොළහට වගේ වෙලාවක් අතර තුර පාවිච්චි කරන්න.නාන්නට විනාඩි 45ට පෙර මෙය ගල්වන්න.
සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
  • කැස්ටර් ඔයිල් මේස හැදී 2ක්(ෆාර්මසි වලින් ගත හැක.)
  • ඔලිව් ඔයිල් මේස හැදී 2ක්
  • හොදම වර්ගයේ මී පැණි මේස හැදී 2ක්
  • බිත්තරයක්
සාදා ගන්නා ආකාරය:
  • සියල්ල එකට මිශ්‍ර කරන්න.හොදින් මිශ්‍ර කර හොද පේස්ට් එකක් හදාගන්න.
  • නෑමට පෙර විනාඩි 45ට පෙර විටමින් ඊ කැප්ස්යුල් දෙකක් ගෙන හිස් කබලට දමා හොදින් විනාඩි 15ක් මසාජ් කරන්න.
  • දැන් මේ සාදා ගත් හෙයා පැක් එක දමන්න.හිස් කබලෙහිත් හිසකෙස්වලත් හොදින් ආලේප විය යුතුය.
  • ෂවර් කැප් ලෙස හදුන්වන නෑමේදී ගන්න කැප් එකක් දාගන්න.නැත්නම් සිලි සිලි බෑගයකින් ආවරණය කරගන්න.
  • විනාඩි 45ට පසුව හොදින් නාන්න.මෘදු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න.
සති 4කින් ප්‍රතිපල දැක ගත හැක.




No comments:

Post a Comment