බ්‍රිතාන්‍ය
ජාතිකයින් සිතා සිටින්නේ ඔවුන් ඉතා දක්ෂ සකසුරුවම් මෙන්ම අතිශය පිළිවෙළ ජාතියක්
බවයි.එමෙන්ම ඔවුන් සිතනා අන්දමට ඔවුන් ඉතා ඉවසීමෙන් යුක්ත වු ජාතියක් වශයෙනුත්
ඔවුන් තුල දැඩි විශ්වාසයක් පවතිනවා.ඒ වගේම බ්‍රිතාන්‍ය ජාතිකයින් පේලි ගැසී
සිටීමටත් අතිශය දක්ෂයි.මේ පැවසීමට යන්නේ ඇන්ඩෲ නැමැති ජාතිකයෙක් මෙම බ්‍රිතාන්‍යන්
පේලි ගැසීමේදි කෙතරම් හොඳින් එය සිදු කිරීමට දක්ෂද යන්නයි..මෙහි එස් අකුරේ
පිළිවෙලට නොකඩවා බ්‍රිතාන්‍ය ජාතිකයින් පේලි ගැසෙන අන්දම ඔබට නැරඹිය හැකියි…ඇත්තෙන්ම එය කෙතරම් අපූර්වජනකද බලන්න..
Thursday, May 25, 2017
New
මේ පින්තූරය මෙතරම් විශේෂ වෙන්නේ ඇයි කියලා කියවලාම බලන්න….
About foodviki
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates.
Newer Article
නාසා ආයතනය සැගවූ අභිරහස් යානා කීපයක දර්ශන අන්තර්ජාලයට පිට වෙයි
Older Article
මේ පින්තූරේ හැංගිච්ච නයාව හොයන්න ගිහිල්ලා මිනිස්සු මං මුලා වෙලා ඉන්නේ..ට්‍රයි කරලා බලන්න…ඔයාට පුළුවන් වේවිද කියලා..?
ෆෝන් එකේ සීරීම් ඉවත් කර ගන්න මෙන්න ක්‍රම..May 29, 2017
බොහෝ පුද්ගලයන් තම රැකියාවට වෛර කරන්නේ ඇයි?May 27, 2017
මේ විදියට බටු උයන්න. කන්න බෑ කියන අයත් කනවාMay 25, 2017
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment