චිකන් වඩේ හදා ගන්න රසවත්ම ක්‍රමය මෙන්න.. - SLViki

Latest

Sunday, February 5, 2017

චිකන් වඩේ හදා ගන්න රසවත්ම ක්‍රමය මෙන්න..


අද අපි හදන හැටි කියන්න යන්නේ චිකන් කන්න කැමැති අයට චිකන් වඩේ හදා ගන්නේ කොහොමද කියලා. 

චිකන් වඩේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළුමස් 500g
කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
බීලූනු 50g
අමුමිරිස් 50g
බිත්තර 1
ආටාපිටි 50g
කරපිංචා ස්වල්පයක්
සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
බැදීමට තෙල්

හදා ගන්නෙ මෙහෙමයි

පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපාගන්න. ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර් හෝ සුප් කැට, කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න. එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.


No comments:

Post a Comment