රුධිරයේ
විෂ නැසීම රිධිර සංසරණය ක්‍රමවත් කරනවා මෙන්ම එය රුධිර නාල වල නම්යශිලිත්වයද ඉහල
දමයි. එමනිසා රුධිරයේ කොලෙස්ටරෝල් තැන්පතු ද ඉවත් කරයි. රුධිර නාල පිරිසිදු කිරීමට
ක්‍රම බොහොමයක් තියෙනවා. එනම් සාමාන්‍ය බෙහෙත් ක්‍රම, පාරම්පරික චිකිත්සක ක්‍රම, ලේසර් තාක්ෂනය සහ ප්ලසමාපෙරසිස්. මෙම බොහෝ ක්‍රම විවිඩ අතුරු ආබාධ
ගෙනදෙන නිසා මෙවන් ක්‍රම අවසාන උත්සාහක ක්‍රම ලෙස භාවිතා කිරීම උචිතවේ.
අවශ්‍ය ද්‍රව්‍ය
උණුකළ
ජලය ලීටර් 3ක්
සුදු
ලූණු බික් 4ක්
සාමාන්‍ය
ප්‍රමාණයේ ලෙමන් ගෙඩි 4ක් (පොතු සුද්ද කර නැති)
සාදන ක්‍රමය
සුදුලූනු
ටික හොදින් සෝදන්න. උතුරන වතුරට පෙති කපාගත් ලෙමන් එකතු කරන්න. ඉන්පසු සියලූ දේ ග්‍රයින්ඩර්
එකක් මගින් අඹරා ගන්න. දැන් මේ මිශ්‍රණය විදුරු බෝතලයක දමා උණු වතුර ලීටර 3ට එකතු කරන්න. මෙය වසා ශීතකරණයේ දවස් 3ක් තබන්න. දවස් තුනකට පසු මෙය පාවිච්චියට ගන්න. ශිතකරනයේම තබා පාවිචිචි
කරන්න.
පාවිච්චි කරන ක්‍රමය
උපරිම
මාත්‍රාව කෑමට පෙර දවසකට 3 වරක් මි.ලි. 50ක්. මුලින්ම තේ හැදී 1-2 ගෙන ප්‍රතිකාරය පටන් ගන්න. ඔබට අපහසුතාවයක් දැනෙන්නේ නැත්නම් ක්‍රමයෙන්
මාත්‍රාව උපරිම නිර්දේශ අගය දක්වා (මි.ලි. 50) ඉහල
දමන්න. මෙයින් සැලකිය යුතු මට්ටමකින් ඔබගේ රුධිර
සංසරණය ඉහල දමයි. මොලයට සම්බන්ධ රුධිර සංසරණය ද ඉහල දමයි. රුධිර පීඩනය සාමාන්‍ය
අගයේ රදවා ගනී. එය බල අඩු කිරීමටද උදවුවක් වේ.
සුදුළූණු
හා ලෙමන් සංයෝගය රුධිර නාල මත බලපෑමක් ඇති අතර එයට කොලෙස්ටරෝල් අඩුකර භයානක රෝග
ඇතිවීමේ අවදානම අඩු කිරීම, ධමනි බිත්ති ශක්තිමත් කිරීමට, ධමනි සිහින් වීම
වැළැක්වීම සඳහා හැකියාව ද ඇත. මෙම ස්වාභාවික පිළියම වසර දහස් ගණනක් තිස්සේ
රුසියානු ගැමි වෛද්‍ය විද්‍යාවේ භාවිතා කර ඇත. තව ද බොහෝ පරීක්ෂණ අනුව සුදුළූනු,
ලෙමන් මිශ්‍රණය මගින් පිළිකා වර්ධනය වළක්වා ගත හැක. මීට අමතරව,
සුදුළූණු ගුණ නඟාසිටුවීමේ හා පණගන්වනු ඇති ප්‍රතිඔක්සිකාරක සමග
රුවා ඇත.
No comments:
Post a Comment