දවසට කිලෝ 1ක ගානේ බර අඩු කරන විස්මිත පානයක් මෙන්න - SLViki

Latest

Sunday, January 31, 2016

දවසට කිලෝ 1ක ගානේ බර අඩු කරන විස්මිත පානයක් මෙන්න


කව්ද අකමැති තමන්ගේ  වැඩි උන බර දවසට කිලෝ 1ක් අඩු කර ගන්න.ඇගේ බර වැඩිවීම නැත්නම් මහත්වීම දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. උදේ ඉදන් හවස වෙනකම් ඔෆිස් එකේ ඉදගෙන ඉදලා ගෙදර ගිහින් රැට කාලා නිදා ගන්න ක්‍රමයනේ වැඩි දෙනා කරන්නේ.
ව්‍යයාම මදිකම ශරීරයේ මේද තැන්පත් වීමට ප්‍රධාන හේතුවයි. හොදින් ශරීරය තියා ගන්න ඕනිනම් ව්‍යායාම කරන්න. රෑට ක්‍රමවත් විදියට ආහාර ගන්න. මේ හෙම දේම කරන ගමන් අපි අද කියල දෙන මෙම පානය හදලා බීවොත් තවත් ඉක්මනින් බර අඩු කර ගන්න පුළුවන්.
මෙම පානයේ ප්‍රධාන ද්‍රව්‍ය කස කස ඇට. ලේසියෙන්ම අපිට මිලදී ගන්න පුළුවන් බොහෝ ගුණ ඇති කස කස ඇට මේද දියකිරිම වැඩි දියුණු කරන ගමන් ශරීරය පිරිසිදු කරනවා. ඒ වගේම මූත්‍රා වැඩි කරන අතර මලබද්දය ද අඩු කරයි. කස කස ඇට වතුර සමග මිශ්‍ර වුනාම කැලරි අඩු එමෙන්ම තෘප්තිමත්ව බඩ පිරෙන ගතියක් ඇති කරයි. ආහාර ජ්රිණයද වැඩි දියුණු කර ශරීරයේ විෂ නැති කරයි

හදන්න අවශ්‍ය දේ
ලෙමන් ගෙඩි 1
මීපැණි මේස හැදී 1 ( ග්රෑම් 25)
කස කස ඇට මේස හැදී 1 ( ග්රෑම් 25)
වතුර මිලි 300


කස කස ඇට වතුර මිලි 100 කට එකතුකරලා පැයක් තියෙන්න හරින්න. එතකොට ජෙල් එකක් වගේ හැදෙයි. ලෙමන් යුෂ වතුර වීදුරුවකට මිශ්‍ර කරලා කස කස වතුර මිශ්‍රණයට එකතු කරන්න, දැන් මේක බලෙන්ඩරයේ දමා මීපැණි එකතු කර බ්ලෙන්ඩ් කර ගන්න.උදේ කෑමට කලින් පානය කරන්න.




No comments:

Post a Comment