ඇස් දෙකේ පෙනීම වැඩි දියුණු කරගනීමට සහ රාත්‍රියේදී ඇතිවෙන අන්ධභාවය වැනි රෝගී තත්වයන්ගෙන් වැලකී සිටීමට උපකාරී වෙන විටමින් ඒ සහ සී
ලබා ගැනීමට හැකියාව තිඛෙන හොද ප්රවභවයක් විදියට තක්කාලි හදුන්වන්න පුළුවන්.
අපි හැමෝම වගේ තක්කාලි,හාල්මැස්සෝ කන්න කැමතියිනේ.මොකද ඒවා දෙකම එකට දාල ඉව්වහම ගොඩක් රසයි.ඒත් මේ දෙකම එකට ආහාරයට ගැනීමෙන් අපිට අහිතකර ප්‍රතිපල
ලැබෙන්න පුළුවන්.
තක්කාලි වල ස්වභාවයෙන්ම අසුරා තිඛෙන විටමින් සහ යකඩ හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහ හිසකෙස් වලට දීප්තියක් එකතු කරගැනීමටද උපකාරී වෙනවා.
තක්කාලි වල ස්වභාවයෙන්ම අසුරා තිඛෙන විටමින් සහ යකඩ හිසකෙස් ශක්තිමත් කරගැනීමට සහ හිසකෙස් වලට දීප්තියක් එකතු කරගැනීමටද උපකාරී වෙනවා.
මොකද හාල්මැස්සන් වල කැල්සියම් වැඩි ප්‍රතිශතයක් තිබෙනවා
යැයි පොදුවේ පිලිගන්නවා.හාල්මැස්සන් කෑමට ගැනීමේදී හාල්මැස්සාගේ
ඇටසැකිල්ල සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නවා.මේ ඇටසැකිල්ලේ වැඩි පුරම තිබෙන්නේ කැල්සියම්.
මේ නිසා වෙනත් මාළු වර්ගයක ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීමේදී අපට ලැබෙන කැල්සියම් ප්‍රමාණයට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක්
හාල්මැස්සන් ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීමේදී ලැබෙනවා.
හාල්මැස්සන් පිසීමට තක්කාලි යොදා ගැනීමේදී තක්කාලි වල වැඩි ප්‍රතිශතයක් තිබෙන ඔක්සැලික් අම්ලය හාල්මැස්සන් වල තිබෙන කැල්සියම් සමග ප්‍රතික්‍රියා කරනවා.
එවිට කැල්සියම් ඔක්සලේට් සැදෙනවා.
කැල්සියම් ඔක්සලේට් වකුගඩුවලත් , මුත්‍රාශයේත් රැස්වීම නිසා වකුගඩුවල ගල් ඇතිවී වකුගඩු විනාශ වීමට හැකි එම නිසයි.

No comments:
Post a Comment